ශ්‍රි ලංකාවේ කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon LEE) මහත්මිය අද පෙරවරුවේ බලශක්ති අමාත්‍යවරයාව අමාත්‍යංශ කාර්යාලයේදී හමුවූවාය. නව රජයේ බලශක්ති අමාත්‍යංශයට සුභාශිංසනය හා සහයෝගය පළ කරමින් කරුණු දැක්වූ තානාපතිනී මියෝන්...
නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩ පිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට විශාල විදේශ විනිමයක් උපයාගන්න කටයුතු කරනවා. ඒ සදහා ලංකා IOC ආයතනය හා ලංකා ඛණිජ තෙල්...
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඊයේ (01) පෙරවරුවේ කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක නියැලුන අතර එහිදී Clean Sri Lanka ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවටද එක්විය. එහිදී රැස්ව සිටි...
“Clean Sri Lanka” ජාතික වැඩසටහනේ සමාරම්භය සමග බලශක්ති අමාත්‍යංශයද එක් වුණා. කොළඹ 03 ගාලු පාරේ පිහිටි බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්වුණු එම අවස්ථාවට පණිවිඩයක් එක් කළ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි...
“කලාපයේ අධිකම බලශක්ති පිරිවැය දරන රටක් හැටියට අපි ඉන්නේ, ඒ තත්වය වෙනස් කරලා දරාගත හැකි සාධාරණ මිලකට බලශක්තිය ලබාදීම නව රජයේ අරමුණයි. රට සංවර්ධනය කරන්න නම් ඒ දේ කරන්නම...
විදුලිබල මණ්ඩලය කොටස් කර විකිණීමට එරෙහිව පසුගිය ජනවාරි මාසයේ පැවැත්වූ සේවක උද්ඝෝෂනයට සහභාගිවිනැයි වැඩ තහනම් කර මර්ධනයට ලක් කර යළි සේවයේ පිහිටවූ සේවකයන් හැටදෙදෙනකෙුගේ (62) අහිමි කර තිබූ වරප්‍රසාද...
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ. චංග් (Julie J. Chung) මැතිණිය අද (09) පෙරවරුවේ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවූවාය. නව රජයේ බලශක්ති අමාත්‍යවරයාට සුබ පැතුම් එක් කිරීමත්...
නව බලශක්ති අමාත්‍යවරයා ඉංජිනේරු කුමාර ජයකොඩි බලශක්ති අමාත්‍යාංශයේදී නිල රාජකාරි ආරම්භ කරමින්.
මහාචාර්ය කේ. ටී. එම්. උදයංග හේමපාල මහතා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වරයා ලෙස දිවුරුම් දී ඇත.
නව බලශක්ති අමාත්‍යවරයා ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලශක්ති අමාත්‍යාංශයේදී නිල රාජකාරි ආරම්භ කරමින්