Posted by superadmin in Latest News
“ශ්‍රී ලංකාව තිරසර සංවර්ධන අරමුණූ[...]
Read more
මන්නාරම දූපතේ දකුණු වෙරළ තීරයේ පිහිටා ඇති මන්නාරම සුළං බල උද්‍යානය ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා පරිමාණ සුළං බල උද්‍යානය වේ. පළමු පියවර ලෙස මෙමගින් මෙගාවොට් 100 ක සුළං විදුලි බලයක් නිපදවනු ඇත.
තිරසර සංවර්ධිත ශ්‍රී ලංකාවක්.
විදුලි ජනනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම හා සැපයීම, විදුලි බලාගාර සඳහා ගල් අඟුරු ප්‍රසම්පාදනය සහ විදුලි බලය සම්බන්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළින් විදුලිබල ක්ෂේත්‍රයට නායකත්වය සැපයීම.