You are here:

Homeඅප පිළිබඳවඅමාත්‍යාංශය
The Ministry

විෂයපථය


දිගුකාලීන විදුලි ජනන සැලැස්ම උපයෝගී කර ගනිමින්, සියලුම නාගරික හා ග‍්‍රාමීය ප‍්‍රජාවගේ අවශ්‍යතාවයන් සඳහා විදුලි බල අවශ්‍යතා සපුරාලීම හා ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරවල වෙළඳපළ තරගකාරීත්වය තහවුරු වන විදුලි බලය සැපයීම හා බලශක්ති සුරක්ෂිතතාවය ස්ථාපිත කිරීම


කාර්යයන් හා කර්තව්‍යයන්


“සෞභාග්‍යයේ දැක්ම” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුකූලව සහ රජය මගින් ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වෙනත් ජාතික ප‍්‍රතිපත්තීන් මත පිහිටා “අඩු වියදම් විදුලි ජනන සම්මිශ‍්‍රණයක් හා කාර්යක්ෂම බෙදාහැරීමක් සහතික කිරිම” සඳහා අදාළ රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ප‍්‍රතිපත්තිමය මගපෙන්වීම සිදු කිරීම සහ නියමිත නීති සහ අණපනත්වලට අනුකූලව විදුලිබල විෂයයට අදාළ ප‍්‍රතිපත්ති සම්පාදනය, ජාතික අයවැය, රාජ්‍ය ආයෝජන හා ජාතික සංවර්ධන වැඩපිළිවෙල යටතේ ඇති ව්‍යපෘති ක‍්‍රියාත්මක කිරීම සහ පහත දැක්වෙන දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයයන් හා කාර්යයන් හා ඊට අදාළ, ප‍්‍රතිපත්ති වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, ක‍්‍රියාත්මක කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම.


සුවිශේෂී ප‍්‍රමුඛතා



2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ අපේක්ෂාවන්



ව්‍යවස්ථාපිත ආයතන


විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ විෂය පථය යටතේ පවත්නා ප්‍රධාන ආයතන පහත පරිදි වේ:


අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක අංශ