Posted by superadmin in Latest News
විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනයට ඕමානයේ අතහිත …..
ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය සදහා දායක වියහැකි ආකාරය සොයාබැලීම වෙනුවෙන් වන හමුවක්, විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මැතිතුමා සමග ඕමානයේ තානාපති කාර්යාලයේ පළමු ලේකම් මජීඩ් සලීම් අල් මුක්හානි මැතිතුමා (Majid Salin Al Mukhaini) සහ ඕමානයේ අබ්දුල් අල් බුලූෂි (Abdullah Al Bulushi) මැතිතුමා අතර අද (13) දින පැවැත්විණි.
විදුලිබල අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මෙම අවස්ථාවට විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මියද සහභාගි විය.