Posted by superadmin in Latest News
USAID විදේශ දූත කණ්ඩායමේ අධ්යක්ෂ, රීඩ් ඇෂ්ලිමන් මහතා අද (2020.10.14) දින අමාත්‍යාංශ ලේකම්, වසන්තා පෙරේරා මහත්මිය හමුවූ අතර, USAID ප්‍රදාන අරමුදල් මගින් විදුලිබල අංශයේ සහය වැඩසටහන සැලසුම් කිරීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් පැවැත්වීය.