සූර්ය, සුළං හා ජල විදුලි උත්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයක්
12 0

Posted by  in Latest News

සූර්ය, සුළං හා ජල විදුලි උත්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ගරු දුමින්ද දිසනායක මැතිතුමා දිවුරුම් දී තිබේ.