15 0

Posted by  in Latest News

විදුලි පාරිභෝගිකයන්ට අත්‍යාවශ්‍ය විදුලි සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර් ග ගැනීමේ එක් පියවරක් ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කර, 2014.09.01 දිනට පසුව  විශ්‍රාම ලබා ඇති පහත කාණ්ඩවල සේවකයින් නැවත සේවයට කැදවීමට තීරණය කර ඇත.

  • ක්ෂේත්‍ර කාර් මික සේවයට අදාල සේවකයින්
  • රියදුරන්

ඒ අනුව තමන්ගේ සේවය නැවත ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදිමට කැමතිනම්, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළ ඉහත කාණ්ඩවල සේවකයින්ට තමන් අවසන් වරට සේවය කළ රාජකාරි ස්ථානයට සේවය සදහා වාර් තා කරන ලෙස කාරුණිකව දන්වමු.

පැතුම් පැස්කුවල්

මාධ්‍ය ලේකම්

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය