14 0

Posted by  in Latest News

අත්‍යවශ්‍ය හදිසි විදුලි සේවාවන් සැපයීම සදහා අවශ්‍ය වන ලංකා විදුලිබල මණ්ඩලයේ අනියම් පදනම මත සහ පරිවාස සේවාකාලය තුළ සිටින සියළුම සේවකයින් 2017.09.15 (හෙට දින) පෙ.ව 08.30ට පෙර තම සේවා ස්ථානය වෙත අනිවාර්යෙන් වාර්ථා කළ යුතුය.

එසේ සේවයට වාර්තා නොකරන ලංකා විදුලිබල මණ්ඩලයේ සියළුම අනියම් පදනම මත සහ පරිවාස කාලය තුළ සිටින  සේවකයින් සේවය අතහැර ගියා සේ සළකා කටයුතු කරනු ලැබේ.

සුලක්ෂණ ජයවර්ධන

මාධ්‍ය ප්‍රකාශක

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය.