Posted by in Latest News
රුපියල්මිලියන 166ක ආයෝජනයෙන් බුත්තල, මොණරාගල, වැල්ල්ලවාය,
2011 වසරේ දැයට කිරුළ පරදර්ශනයට සමගාමීව ආරම්භ කෙරුණු පස්සර, තොලබෝවවත්ත ප්‍රදේශයේ ගරැන්ටිඋප පොළේ සිට බුත්තල ප්‍රදේශයේ ඇති ග්රැන්ටි උප පොළ දක්වා ඉදිකෙරුණු කි.මී. 34ක මධ්‍ය වෝල්ටීයතා රැහැන් මාර්ගය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීම, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ඌව පළාත් සංචාරයට සමගාමීව සිදුකෙරිණි.
මොණරාගල දිස්තරික්කයේ ජීවත්වන ජනතාවගෙන් 25%ක් පමණ තම දෛනික කටයුතු සිදුකිරීමේදී මුහුණදුන් අඩු වෝල්ටීයතා ගැටළුවට විසඳුමක් වශයෙනුත්, පරදේශයේ මධ්‍යම වෝල්ටීයතා පද්ධතිය වැඩිදියුණු කිරීමත් අරමුණු කොටගෙන, ලංවිම පරතිපාදන මත, රු. මිලියන 166.5ක වියදමින් ඉටුකළ මෙම කාර්යය ඌව පළාතට උදානයක්ම වනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පෙන්වා දෙයි.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |