Posted by in Latest News
ලොව පළමු චෛත්‍යය ලෙස නම් කෙරෙන මෙම ගිරිහඩුසෑය,බුදුන් බුද්ධත්වයට සපැමිණ දින 75ක් ඇතුලතදී තපස්සු භල්ලූක නම් වෙළඳ දෙබෑයන් විසින් සාදා පූජාකර ඇතැයි ඉතිහාස පොත්පත්වල සඳහන් වේ. බුදුන්ගේ කේෂධාතු නිදන් කර ඉදිකර ඇති මෙම සැය,1985 වර්ෂයේ සිට වසර 17ක පමණ කාලයක් ත්‍රස්ත ග්රහණයන්ට නතුව පැවතිනි. 2002 වසරේදී රුදුරු ත්‍රස්ත ප්‍රහාරයකට ඉලක්කවූ මෙම සෑය බොහෝ සේ විනාශයට පත්වූ අතර, එම වර්ෂයෙන් පසුව යුධ සහ නාවුක හමුදාවන්ගේ දැඩි රැුකවල් මැද යම්තාක් දුරකට ආරක්ෂාකර ගැනීමට හැකිවී තිබේ. චිරාත් කාලයක් සිට පැවතඑන බෞද්ධ සංස්කෘතියකට උරුමකම් කියාපාන ශ්‍රීලාංකික බෞද්ධ ජනතාවට, නැවතත් වැදුම් පිදුම් කළ හැකි තත්ත්වයකට මෙම ඓතිහාසික සිද්ධස්ථානය පත්කිරීමේ උදාර සංකල්පය යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මැදිහත්වීම මත මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ.
මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ වසර 2012දී මුළු දිවයින ආවරණය වන පරිද්දෙන් විදුලිය සැපයීම අරමුණු කරගනිමින් විෂයබාර අමාත්‍ය රණවක මහතා මේ වනවිට එක් එක් පළාත් ඉලක්ක කරගනිමින් විදුලි ව්‍යාපෘතින් ඉදිකිරීම දියත්කර ඇත. මේ යටතේ නැගෙනහිර පළාත මුල් කරගනිමින් ආරම්භ කර ඇති නැගෙනහිර නවෝදය ව්‍යාපෘතිය මගින් අම්පාර, ත්‍රිතුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක තුන ආවරණය වන පරිද්දෙන් නව විදුලි සම්බන්ධතා සහ විදුලි දිගු ඉදිකිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.මේ යටතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල, විල්පනාකුලම, ඇග්ගේ්රරියන් පාරේ, පවුල් 57කට විදුලිය පහසුකම් ලබාදියහැකි අයුරින්, ලංවිම අරමුදල් යටතේ රු. මිලියන 5.6ක වියමකින් ඉදිකළ විදුලි යෝජනා ක්‍රමය සහ වෙහෙර වැව, පවුල් 95ක් ආවරණය වන පරිද්දෙන් ලංවිම ප්‍රතිපාදන රු. මිලියන 3.5ක් වැය කරමින් ඉදිකළ විදුලි යෝජනා ක්‍රමය ජනතා සේවයට කැපකිරීම ( 2012.06.03 පස්වරුවේ විෂයභාර අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
රටේ සිදුවන කිසිඳු සංවර්ධනයකට අපි ජාති, කුල, ආගම් භේද ගාවගන්නෙ නැහැ. රටේ සිදුකරන සෑම සංවර්ධන කාර්යයකම ප්රතිලාභ සෑම වැසියෙකුටම සමසේ ලබාදීම තමයි අපේ රජයේ ප්‍රතිපත්තිය.රුදුරු ත්‍රස්තවාදයෙන් මුදාගත් උතුරු නැගෙනහිර ජනතාව මේ වනවිට එම සංවර්ධන ප්රතිලාභ ඉතා හොඳින් භුක්ති විඳිමින් සිටිනවා. ජාත්‍යන්තරය පවසන අන්දමට කිසිඳු මානව හිමිකම් කඩකිරිමක් උතුරු නැගෙනහිර ජනතාවට කිසිඳු ලෙසකින් සිදුවී නැතැයි පැවසීය.
ලොව පළමු චෛත්‍යය විදුලියෙන් ඒකාලෝක කෙරේ.වසර 27කට පසු ඒකාලෝකවූ ගිරිහඩුසෑය පුදබිම සංවර්ධනයටවිදුලිබල අමාත්‍යාංශයෙන් රු.ලක්ෂ 100ක මූල්‍ය ප්රතිපාදනත්රීකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 152කට නව විදුලි සබඳතා.ව්‍යාපෘති 02යි, වියදම ලක්ෂ 91යි.වසර 27කට අධික කාලසීමාවක් කුරිරු ත්‍රස්ත ග්රහණයන්ට නතුව වල්වැදී තිබූ බුද්ධ වර්ෂ 2600ක් ඉපැරණි, බෞද්ධයන්ගේ ඉහමත් ගෞරවාදරයට පාත්රවූ ගිරිහඩුසෑය, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් පිරිදි එතුමාගේ ප්‍රදානත්වයෙන්, රු. ලක්ෂ 100ක් වැයකර පිළිසකර කර විදුලියෙන් ඒකාලෝක කිරීම, අද (2012.06.03* පස්වරුවේ සිදුවිය.ලොව පළමු චෛත්‍යය ලෙස නම් කෙරෙන මෙම ගිරිහඩුසෑය,බුදුන් බුද්ධත්වයට සපැමිණ දින 75ක් ඇතුලතදී තපස්සු භල්ලූක නම් වෙළඳ දෙබෑයන් විසින් සාදා පූජාකර ඇතැයි ඉතිහාස පොත්පත්වල සඳහන් වේ. බුදුන්ගේ කේෂධාතු නිදන් කර ඉදිකර ඇති මෙම සැය,1985 වර්ෂයේ සිට වසර 17ක පමණ කාලයක් ත්‍රස්ත ග්රහණයන්ට නතුව පැවතිනි. 2002 වසරේදී රුදුරු ත්‍රස්ත ප්‍රහාරයකට ඉලක්කවූ මෙම සෑය බොහෝ සේ විනාශයට පත්වූ අතර, එම වර්ෂයෙන් පසුව යුධ සහ නාවුක හමුදාවන්ගේ දැඩි රැුකවල් මැද යම්තාක් දුරකට ආරක්ෂාකර ගැනීමට හැකිවී තිබේ. චිරාත් කාලයක් සිට පැවතඑන බෞද්ධ සංස්කෘතියකට උරුමකම් කියාපාන ශ්‍රීලාංකික බෞද්ධ ජනතාවට, නැවතත් වැදුම් පිදුම් කළ හැකි තත්ත්වයකට මෙම ඓතිහාසික සිද්ධස්ථානය පත්කිරීමේ උදාර සංකල්පය යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මැදිහත්වීම මත මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ.මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ වසර 2012දී මුළු දිවයින ආවරණය වන පරිද්දෙන් විදුලිය සැපයීම අරමුණු කරගනිමින් විෂයබාර අමාත්‍ය රණවක මහතා මේ වනවිට එක් එක් පළාත් ඉලක්ක කරගනිමින් විදුලි ව්‍යාපෘතින් ඉදිකිරීම දියත්කර ඇත. මේ යටතේ නැගෙනහිර පළාත මුල් කරගනිමින් ආරම්භ කර ඇති නැගෙනහිර නවෝදය ව්‍යාපෘතිය මගින් අම්පාර, ත්‍රිතුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක තුන ආවරණය වන පරිද්දෙන් නව විදුලි සම්බන්ධතා සහ විදුලි දිගු ඉදිකිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.මේ යටතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල, විල්පනාකුලම, ඇග්ගේ්රරියන් පාරේ, පවුල් 57කට විදුලිය පහසුකම් ලබාදියහැකි අයුරින්, ලංවිම අරමුදල් යටතේ රු. මිලියන 5.6ක වියමකින් ඉදිකළ විදුලි යෝජනා ක්‍රමය සහ වෙහෙර වැව, පවුල් 95ක් ආවරණය වන පරිද්දෙන් ලංවිම ප්‍රතිපාදන රු. මිලියන 3.5ක් වැය කරමින් ඉදිකළ විදුලි යෝජනා ක්‍රමය ජනතා සේවයට කැපකිරීම 2012.06.03* පස්වරුවේ විෂයභාර අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.මෙහිදී සිය අදහස් දැක්වූ අමාත්‍ය රණවක මහතා ..රටේ සිදුවන කිසිඳු සංවර්ධනයකට අපි ජාති, කුල, ආගම් භේද ගාවගන්නෙ නැහැ. රටේ සිදුකරන සෑම සංවර්ධන කාර්යයකම ප්රතිලාභ සෑම වැසියෙකුටම සමසේ ලබාදීම තමයි අපේ රජයේ ප්‍රතිපත්තිය.රුදුරු ත්‍රස්තවාදයෙන් මුදාගත් උතුරු නැගෙනහිර ජනතාව මේ වනවිට එම සංවර්ධන ප්රතිලාභ ඉතා හොඳින් භුක්ති විඳිමින් සිටිනවා. ජාත්‍යන්තරය පවසන අන්දමට කිසිඳු මානව හිමිකම් කඩකිරිමක් උතුරු නැගෙනහිර ජනතාවට කිසිඳු ලෙසකින් සිදුවී නැතැයි පැවසීය.නව රජය යටතේ අමාත්‍ය රණවක මහතා විසින් විදුලිබල ක්ෂේත්රය භාරගැනීමෙන් අනතුරුව මේ වනවිට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පවුල් 3423ක් වෙනුවෙන් විදුලි ව්‍යාපෘති 31ක්, විදුලි දිගු 59ක් ලබාදී ඇති අතර ඒ සඳහා රු. මිලියන 330ක් ආයෝජනය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.මෙම අවස්ථාව සඳහා ධීවර නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ, නැගෙනහිර පළාත්සභා මන්ත්‍රී ප්‍රියන්ත පතිරණ යන මහත්වරුන් මෙන්ම ප්‍රදේශයේ විශාල ජන පිරිසක් සහභාගී වූහ.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
httpvh://youtu.be/VntndHb6cNM |
<br /><br /> |
� |
� |
� |
� |
� |
� |
� |