“බලශක්ති අරමුණු ජයගන්න ශ්‍රී ලංකාවට පූර්ණ සහය දෙනවා”- කොරියානු තානාපතිනි
ශ්‍රි ලංකාවේ කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon LEE) මහත්මිය අද පෙරවරුවේ බලශක්ති අමාත්‍යවරයාව අමාත්‍යංශ කාර්යාලයේදී හමුවූවාය. නව රජයේ බලශක්ති අමාත්‍යංශයට...
ත්‍රිකුණාමලය තෙල් ටැංකි – වරාය සංවර්ධනය සමගාමීව ඉටුකිරීම තුළින් රටට විශාල විදේශ විනිමයක්
නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩ පිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට විශාල විදේශ විනිමයක් උපයාගන්න කටයුතු කරනවා....
බලශක්ති අමාත්‍යවරයා කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් Clean Sri Lanka ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙයි
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඊයේ (01) පෙරවරුවේ කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක නියැලුන අතර එහිදී Clean Sri...
“Clean Sri Lanka” ජාතික වැඩසටහනට බලශක්ති අමාත්‍යංශයද එක්වෙයි.
“Clean Sri Lanka” ජාතික වැඩසටහනේ සමාරම්භය සමග බලශක්ති අමාත්‍යංශයද එක් වුණා. කොළඹ 03 ගාලු පාරේ පිහිටි බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්වුණු එම...
පුනර්ජනනීය බලශක්ති ආයෝජකයින් හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අතර හමුවක්
“කලාපයේ අධිකම බලශක්ති පිරිවැය දරන රටක් හැටියට අපි ඉන්නේ, ඒ තත්වය වෙනස් කරලා දරාගත හැකි සාධාරණ මිලකට බලශක්තිය ලබාදීම නව...
පසුගිය පාලන සමයේ වැඩ තහනම් වූ ලංවිම සේවකයින් වරප්‍රසාද සහිතව සේවයේ පිහිටුවයි
විදුලිබල මණ්ඩලය කොටස් කර විකිණීමට එරෙහිව පසුගිය ජනවාරි මාසයේ පැවැත්වූ සේවක උද්ඝෝෂනයට සහභාගිවිනැයි වැඩ තහනම් කර මර්ධනයට ලක් කර යළි...
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනයට ඇමරිකානු රජයේ සහය
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ. චංග් (Julie J. Chung) මැතිණිය අද (09) පෙරවරුවේ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා...
නවබලශක්ති අමාත්‍යවරයා ලෙස
නව බලශක්ති අමාත්‍යවරයා ඉංජිනේරු කුමාර ජයකොඩි බලශක්ති අමාත්‍යාංශයේදී නිල රාජකාරි ආරම්භ කරමින්.
ලේකම්,බලශක්ති අමාත්‍යාංශය
මහාචාර්ය කේ. ටී. එම්. උදයංග හේමපාල මහතා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වරයා ලෙස දිවුරුම් දී ඇත.
නවබලශක්ති අමාත්‍යවරයා ලෙස
නව බලශක්ති අමාත්‍යවරයා ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලශක්ති අමාත්‍යාංශයේදී නිල රාජකාරි ආරම්භ කරමින්
ලේකම්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය
ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වරයා ලෙස දිවුරුම් දී ඇත.
නව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස
නව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කංචන විජේසේකර මහතා විදුලිබල අමාත්‍යාංශයේදී නිල රාජකාරි ආරම්භ කරමින්