2024 අංක 36 විදුලි බල පනත සංශෝධනය කිරීම .
2024 අංක 36 විදුලි පනත සංශෝධනය කිරීම සඳහා වන පාර්ශව කරුවන්ගෙන් යෝජනා කැදවීම.
ඔබගේ ලිඛිත යෝජනා පහත සඳහන් ස්ථානයේ ඇති අපගේ අමාත්‍යාංශයට අතින් හෝ ඊ -මේල් මගින් 2025 පෙබරවාරි 7 වන දින හෝ ඊට පෙර එවිය හැකිය .
ලිපිනය : බලශක්ති අමාත්‍යාංශය, පළවන මහල, නො , 437, ගාලු පාර, කොළඹ 03.
ඊ -මේල් : reforms@powermin.gov.lk
මේ සම්බන්ධව ඔබගේ සහභාගිත්වය සහ දායකත්වය අපි ඉහළින් අගය කරන්නෙමු.
Concept paper on proposed amendments to the Electricity Act No. 36 of 2024 – Click Here